News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

ලෝකයේ පළමු යතුරුපැදි තරග ජයග්‍රාහිකාව

489 Views


ලෝකයේ පළමු යතුරුපැදි තරග ජයග්‍රාහිකාව

ලේඩිස් ෆස්ට් කියලා කිව්වට මේ වෙනකම්ම ෆස්ට් වෙන්න බැරි වෙච්ච ක්‍රීඩාවකින් ෆස්ට් වෙච්ච ලෝකයේ පළමු වෙනියා ගැනයි මේ කියන්නේ ලෝක ශූරතා යතුරුපැදි ක්‍රීඩා තරගාවලියක ශූරතාවක් හිමිකගත් පළමු කාන්තාව විදිහට තමයි ස්පාඤ්ඤ ජාතික ඇනා කැරස්කෝ වාර්තා අතරට එක්වුණේ.

ඒ World Supersport 300 තරගාවලියේ ශූරතාව හිමිකරගනිමිනි. ඇය පිරිමි තරගකරුවන් සමගින් කරට කර සටන් කරලා මෙම ශූරතාව දිනාගනු ලැබුවා. ඒහි අවසන් අදියර ප්‍රංශයේ පැවැති අතර එහිදී ඇය 13 වැනි ස්ථානයට පත්වූවා.

කොහොම උනත් එය ඇයට සමස්ත ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණ ගෙන තරගය නිම කිරීම සඳහා ප්‍රමාණවත් වුණා..

ඒ වගේම ඇනා කියන්නේ තවම අවුරුදු 21ක ලාබාල තරුණියක්.


News Articles
Latest Videos
Most Popular Post