News Line| Off Air| Games
Generic placeholder image

Aug
3

“ගැහෙන හදවතේ එකම පැතුම. ආයෙත් මාලිව ගෙන්න.” – ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දඹුල්ලේ විරෝධතාවයක

2634 Views


“ගැහෙන හදවතේ එකම පැතුම. ආයෙත් මාලිව ගෙන්න.” – ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දඹුල්ලේ විරෝධතාවයක

තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සහ අවසන් පන්දුවාර කිහිපය යවන්න හරි වේග පන්දු යවන්නෙක් නෑ. හැබැයි අපිට ඉස්සර හිටියා සුපිරි පන්දුවාර කිහිපයකින් තරඟය පටන් අරන් සුපිරි පන්දු කිහිපයකින් තරඟය අවසන් කරන පන්දු යවන්නෙක්.

ඒ තමයි ලසිත් මාලිංග. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන කතා කරන්න ගිහින් මාලිංගගේ ක්‍රිකට් අනාගතය නැති කර ගත්තා. ඒ අතීසාරෙට අමුඩ ගහන ක්‍රිකට් පරිපාලකයින්ගේ ක්‍රියා කලාපය නිසා.

කොහොම වුනත් ක්‍රිකට් කණ්ඩායමට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මාලිංගගේ අඩුව තවමත් දැනෙනවා. ඒ නිසා අවසන් වුන දෙවෙනි එක්දින තරඟයේදී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මාලිංග නැවතත් කණ්ඩායමට ගෙන්න කියලා තරඟය අතර ලොකු විරෝධතාවක් කරා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ  Photo.


News Articles
Latest Videos
Most Popular Post