News Line| Off Air| Games
Generic placeholder image

Jun
2

X-PRESS PEARL නෞකාවේ එක් පැත්තක් මුහුදු පතුලේ ගැටෙයි – නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම නවතා දමයි

334 Views


X-PRESS PEARL  නෞකාවේ එක් පැත්තක් මුහුදු පතුලේ  ගැටෙයි  – නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම නවතා දමයි

X-PRESS PEARL නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කල අතර කෙසේ වෙතත් එම කටයුතු මේ වන විට නවතා ඇති බව නාවික හමුදාව සදහන් කරනවා. ඒ එම නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීමත් සමඟයි.


News Articles
Latest Videos
Most Popular Post