News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

X-Press Pearl නෞකාවෙන් ධීවර ක්ෂේත්‍රයට වූ හානියට රු. මි. 715 ක අතුරු වන්දියක්

405 Views


X-Press Pearl නෞකාවෙන්  ධීවර ක්ෂේත්‍රයට වූ හානියට රු. මි. 715 ක අතුරු වන්දියක්

X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානියට අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙන අතර ඒ අනුව , අතුරු වන්දිය ලෙස රුපියල් මිලියන 715 ක වන්දි ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post