News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

448 Views


ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සීකා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් පළමුවරට එම ප්‍රාන්තයෙන් හමුවීම හේතුවෙන්.

මදුරු විශේෂයක් හරහා මෙම වෛරසය පැතිර යන බව පැවසෙන අතර “Guillain-Barre syndrome” නම් රෝගී තත්ත්වයක් මේ තුලින් ඇතිවන බවයි එරට වෛද්‍යවරු සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post