ඉකුත් ඉරිදා දින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කරන ලද උපවාසය තව දුරටත් අද පැවැත්වෙනවා. උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කලේ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි ඉල්ලමින්.