News Line| Off Air
Generic placeholder image

Oct
17

කාසල් රෝහලේ සය දරු උපතක්

723 Views


කාසල් රෝහලේ සය දරු උපතක්

දරුවන් අපේ සම්පතයි.

වර්තමානයේ දෙමාපියන් දරුවෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් පවුල සීමා කර ගන්නවා.

එය රටේ, ළමා හා තරුණ ජනගහණය ක්‍රමිකව අඩු වීමට ප්‍රධාන හේතුවයි.

එවන් කාලයකයි පවුලටත් රටටත් සම්පතක් වෙමින් සය දරු උපතක් අද වාර්තා වන්නේ.

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදියී මෙම සය දරු උපත සිදු ව ඇත්තේ.

විශේෂත්වය වන්නේ එම දරුවන් සය දෙනාම පිරිමි දරුවන් වීමයි.


News Articles
Latest Videos
Most Popular Post