News Line| Off Air| Games
Generic placeholder image

Nov
16

ජනපති – අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි

1037 Views


ජනපති – අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. “නීත්‍යානුකූල නොවන ආණ්ඩුව අද නැත. පරාජය වූ ආණ්ඩුව තුළ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට කියන්නේ මැති ඇමතිබලතල අපේ. නීත්‍යානුකූල නොවන තීරණ ක්‍රියාත්මක කරන්න එපා”


News Articles
Latest Videos
Most Popular Post