News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

දුම්රිය ආරක්ෂක සේවයට නව නිලධාරීන් 180ක්

1670 Views


දුම්රිය ආරක්ෂක සේවයට නව නිලධාරීන් 180ක්

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, මේ සඳහා ඊයේ දිනයේ පැවැති ලිඛිත විභාගයේ ප්‍රතිඵල අනුව එම නිලධාරීන් බඳවා ගන්නා බවයි.

එම විභාගයට සඳහා පෙනී සිට ඇති අපේක්ෂකයින් ගණන 19,000 කට ආසන්න වන අතර මේ වනවිට දුම්රිය ආරක්ෂක සේවයේ පුරප්පාඩු 253 ක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post