News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

හොද පෙම්වතියක් වෙන්නෙ මෙහෙමයි – අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

617 Views


හොද පෙම්වතියක් වෙන්නෙ මෙහෙමයි – අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

ගෑණු ළමයෙක්ට ගොඩාක් ආදරේ කරන්න ඕනෙ, එයාව පොඩ්ඩක් තේරුම් ගත්තම ඇති. පිරිමි ළමයෙක්ට නං පොඩ්ඩක් ආදරේ කලාම ඇති, ඒත් එයාව ගොඩක් තේරුම් ගන්න ඕන. හැබැයි පිරිමි ළමයි ගොඩක් දෙනෙක් කියනවා තමන් පණ ඇරලා ආදරේ කලත් ගෑණු ළමයා කවදාවත් තමන්ව හරියට තේරුම් ගන්නෙ නෑ කියලා. අන්තිමේදි ඉතිං වෙන් වීම සැපකි.

ඔන්න ඔය හිංදා තමයි ගෑණු ළමයින්ට දෙකක් කියන්න ඕනෙ කියලා හිතුවෙ.කාගේ පෙම්වතිය වුනත් බෑ කියලා හරියන්නේ නෑ. අද ඉදලා අනිවාර්යෙන් මේ දේවල් කරන්න ඕනා. මේවා එකක්වත් අමාරු දේවල් නෙමෙයි, දන්නෙ නැති දේවලුත් නෙමෙයි. ආදරේ කරද්දි  අමතක  වුණ දේවල් ටිකක්.

 

1.විශේෂ හේතුවක් නැතත් ඔහුගේ අවශ්‍යතාව අනුව නිතරම ඔහුට පුංචි තෑගි දෙන්න(ටයි එකක්,පෑනක්)

2.ඔහුට වැදගත් දවස්,විශේෂ අවස්ථා මතක් කරන්න(අම්මාගෙ උපන් දිනය,ඇයට දෙන තෑග්ග)

3.ඔහුට පොඩි නිදහසක් දෙන්න

4.ඔහුගේ මිතුරන් එක්ක සුහදව ඒත් අතේ දුරින් ඉන්න

5.ඔබේ උදව් ඕන වෙලාව තේරුම් ගන්න,උදව් කරන්න(ඒත් ඔබේන් උදව් ඕන කියලා ඔහු කිසිම වෙලාවක කියන එකක් නෑ)

6.නිතරම හිනාවෙලා ඉන්න

 

පෙම රැක ගන්න ආසාවක් තියෙනවනං මේ දේවල් නිකමට කරලා බලන්න. සතියෙන් දෙකෙන් ඔබට ප්‍රතිඵල පෙනේවි. අනික කට කහනවට නෙවෙයිනේ අපිත් කිවුවේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි…..

 


News Articles
Latest Videos
Most Popular Post