News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ඩෙංඟු නැතිකරන්න හොඳම පැළ ටික මෙන්න…..

3574 Views


ඩෙංඟු නැතිකරන්න හොඳම පැළ ටික මෙන්න…..

සාමාන්‍යයෙන් මිනිස් සිරුරක බර කිලෝ 70ක් 75ක් වගේ. හැබැයි මදුරුවෙක්ගෙ බර මිලි ග‍්‍රෑම් 2.5යි. ඒ කියන්නේ මදුරුවා අපිට වඩා දෙසීය අසූ ලක්ෂ ගුණයක් බරෙන් අඩුයි. ඒකයි ඇත්ත කතාව. ඒ වුනාට ඊටත් වඩා භයානක ඇත්තක් තියෙනවා.අපි ඉන්නෙ මේ පුංචි මදුරුවාට මර බයෙන්.ඒකට හේතුව ඩෙංගු.
ඩෙංගු ගිය අවුරුද්දේ ජීවිත 64 ක් බිලි අරගෙන තියෙනවා. මේ අවුරුද්දේ ඩෙංගු රෝගය නිසා මිය ගිය අය 320 ක් දක්වා වැඩිවෙලා.
හැබැයි අපි මේ ඔබට කියන්නෙ ඩෙංගු ගැන තවත් නරක ආරංචියක් නෙවෙයි, ඩෙංගු උණෙන් බේරෙන්න පුලුවන් විදිහක් ගැන.
බටහිර පර්යේෂකයින් පිරිසක් අලූත් සොයාගැනීමක් කරලා. සමහර ඖෂධ පැලෑටි වගාකරලා තියෙන තැන්වලට ඩෙංගු මදුරුවන් එන්නෙ නෑලූ. ඔවුන් ඒ විදිහේ පැල වර්ග 6ක් හඳුනාගෙන තිබෙනවා.

1. පැඟිරි


2. දාස්පෙති


3. සේර


4. මදුරුතලා


5. ලැවැන්ඩර්


6. පෙපර්මින්ට්


News Articles
Latest Videos
Most Popular Post