රාහු කාලය – පෙ.ව 10.43 සිට ප.ව 12.16
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – නිරිත
මේෂ ලග්නය

කරන කටයුතු සාර්ථක වේවි.අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමට සුභ දිනයක්.වත්කම් සම්බන්ධ කටයුතු දියුණු වෙනවා.
ජය වර්ණය – ලා කහ පැහැය ජය අංකය – 08
වෘෂභ ලග්නය

ව්‍යාපාර හා රැකියාවේ කටයුතු පිලිබදව අවධානය යොමු කල යුතුයි. තරමක චිත්ත පිඩා ඇති විය හැකියි. වචන භාවිතයෙන් දියුණු විය හැකියි.
ජය වර්ණය – ලා කහපැහැය ජය අංකය – 07
මිථුන ලග්නය

පෙම් සබදතා දියුණු වෙනවා. ආර්ථික කටයුතු දියුණු වේවි.වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. වැඩිහිටියන්ගේ උපකාර හිමි වේවි.
ජය වර්ණය – විසිතුරු පැහැය ජය අංකය – 05
කටක ලග්නය

සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කල යුතු දිනයක්. චිත්ත පිඩා ඇති වේවි.
ජය වර්ණය – ලා රතු පැහැය ජය අංකය – 03
සිංහ ලග්නය

කරන කියන කටයුතු සාර්ථක වේවි. අන් අය සමග කරන කටයුතු සාර්ථක වේවි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.
ජය වර්ණය – ලා නිල්පැහැය ජය අංකය – 07
කන්‍යා ලග්නය

සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කල යුතුයි. රැකියාවේ කටයුතු දියුණු වේවි. තාක්ෂණය පිලිබදව ඇති දැනුම අත්‍යවශ්‍ය වන දිනයක්.
ජය වර්ණය – විසිතුරුපැහැය ජය අංකය – 03
තුලා ලග්නය

අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. නව දැනුම සොයා යන දිනයක්. ආර්ථික කටයුතු යහපත් වෙනවා.
ජය වර්ණය – ලා කොළ පැහැය ජය අංකය – 08
වෘශ්චික ලග්නය

වත්කම් පිලිබදව වැඩි උනන්දුවක් දක්වන දිනයක්. වචන භාවිතා කිරීමෙන් දියුණුවට පත් විය හැකියි. වියදම් පාර්ශවය ඉහල යා හැකියි.
ජය වර්ණය – රෝස පැහැය ජය අංකය – 06
ධනු ලග්නය

අන් අය සමග වෙනදට වඩා ගණුදෙනු කිරීමට සිදු වේවි.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.පරිපාලන කටයුතු දියුණු වෙනවා.
ජය වර්ණය – ලා තැඹිලි පැහැය ජය අංකය – 05
මකර ලග්නය

තරමක් වචන අඩුවෙන් භාවිතා කරන දිනයක්.රැකියාවේ කටයුතු දියුණු වෙනවා.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය – 07
කුම්භ ලග්නය

ආර්ථිකය දියුණු වන දිනයක්.ව්‍යාපාර හා රැකියා කටයුතු දියුණු වේවි.සතුරු කරදර මග හරවා ගැනීමට හැකි වේවි.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය – 08
මීන

ගන්නා තීන්දු තීරණ නිතර වෙනස් කිරීමට හැකි වේවි.සැලසුම් සහගතව කටයුතු කරන්න.වචන භාවිතා කිරීමේදී කල්පනාකාරී වන්න.
ජය වර්ණය – ලා කහ පැහැය ජය අංකය – 07