රාහු කාලය – පෙ.ව 09.10 සිට 10.43
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – නැගෙනහිර
මේෂ ලග්නය

උත්සාහයෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.ඉවසිලිවන්තව කටයුතු කරන්න.තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.
ජය වර්ණය : රෝසපැහැය ජය අංකය 02
වෘෂභ ලග්නය

සිතා සිටි කරුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා.කල්පනාකාරීව කටයුතු කරන්න.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.ජලයෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය : දම්පැහැය ජය අංකය 03
මිථුන ලග්නය

අතමිට සරුවන දිනයක්.සතුට සමාදානය ඇතිවන දිනයක්.ගමන් බිමන් වැඩි වේවි.
ජය වර්ණය : තද නිල් පැහැය ජය අංකය 05
කටක ලග්නය

ඉවසිලිවන්තව කටයුතු කලයුතු දිනයක්.දුරදිග බලා කටයුතු කරන්න.තරමක් කාර්යබහුල වේවි. කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණයලා : නිල් පැහැය ජය අංකය 05
සිංහ ලග්නය

බුද්ධිමත්ව කරන කටයුතු සාර්ථක වේවි.නව අදහස් මතු වෙනවා.ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න.
ජය වර්ණය : දම්පැහැය ජය අංකය 05
කන්‍යා ලග්නය

ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට උත්සහ ගන්නා දිනයක්.ලැබීම සහිත දිනයක්.ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. පෙම් සබදතා දියුණු වෙනවා.
ජය වර්ණයත : කොළපැහැය ජය අංකය 02
තුලා ලග්නය

උනන්දුව උත්සාහය සහිත දිනයක්.විදේශගත සම්බන්ධතා දියුණු වේවි.නව අත්දැකීම් ලැබේවි.අන් අයගේ ගැටළු ඔබ මත පැටවිය හැකියි.
ජය වර්ණය : නිල් පැහැය ජය අංකය 09
වෘශ්චික ලග්නය

ඔබේ කටයුතු වලට වරින් වර බාධා ඇති විය හැකියි.බාහිර ප්‍රශ්න ඔබ මත පැටවේවි.නිවසින් බැහැරව කරන කටයුතු සාර්ථක වෙනවා.ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන්න.
ජය වර්ණය : ලාරෝස පැහැය ජය අංකය 01
ධනු ලග්නය

බලාපොරොත්තු ඉටු වන දිනයක්.අතමිට මුදල් ගැවසෙනවා.මංගල යෝග උදා වේවි.
ජය වර්ණය : කහ පැහැය ජය අංකය 01
මකර ලග්නය

උත්සාහය උනන්දුව සහිත දිනයක්.නව අදහස් මතු වේවි.ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය : නිල් පැහැය ජය අංකය 02
කුම්භ ලග්නය

උත්සාහය උනන්දුව සහිත දිනයක්.අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා.එකමුතුව කරන කටයුතු සාර්ථක වෙනවා.
ජය වර්ණය : සුදු පැහැය ජය අංකය 02
මීන

උත්සාහය උනන්දුව සහිත දිනයක්.නව අදහස් මතු වෙනවා.ව්‍යාපාර කටයුතු සාර්ථක වේවි.
ජය වර්ණය : නිල්පැහැය ජය අංකය 02