මිනිස්සුන්ට සමහර දෙවල් සිද්ධ වෙන්නෙ එයාලා කවදාවත්ම හිතන්නෙ නැති විදිහට. ඒක තමයි ලෝකෙ ධර්මතාවය. ඒවගේ දේවල් අපට මතක් වෙන්නෙ පෝය දවසටම තමයි. ඇත්තටම ඊයේ බෝල්ට් ට සිද්ධ වුණ පරාජය ගැන, අපට වගේම බෝල්ට් ටත් තාම හිතාගන්න බැරුව ඇති.
ඉතිං බෝල්ට් ට මේ පරාජය සිද්ධ උනේ කොහොමද කියල දැනගන්න සියත 24 කතා කරා ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායකට. ඒ බෝල්ට් ගේ පරාජය ගැන පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් හොඳම කෙනා ඔහු නිසා. අපි භාතියගෙන් ඇහුවා මේ තරම් වාර්තා පිට වාර්තා තියපු බෝල්ට හදිසියෙම මෙහෙම වුනේ මොකක් නිසා වෙන්න ඇතිද කියල. මේ තියෙන්න ඔහු අපට කරපු පැහැදිලි කිරීම.
https://www.youtube.com/watch?v=xf7nm80xiw4