News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

මේ දේ නොකරොත් අනිවාර්යෙන් ඔබේ බඩ එනවා…

1081 Views


මේ දේ නොකරොත් අනිවාර්යෙන් ඔබේ බඩ එනවා…

සමහර අය කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ. සමහරු බෙදාගෙන කනවා, තවත් අය ඉල්ලගෙන කනවා, ඉස්මුරුත්තාවට එනකංම කනවා. පිගානට කෑම බෙදාගත්තම මූණ පේන්නෙ නෑ. බතලේ ගල කන්ද වගෙයි බත් කන්ද. හත් අවුරුද්දක් හාමතේ ඉදලා වගේ තමයි කන්නෙ.

එහෙම කාලා ඉතිං විදවනවා. මහත වැඩියි, සීනි, ප්‍රෙෂර්, කොලොස්ට්‍රෝල්…නැති ලෙඩක් නෑ. කට පරිස්සං කරගන්න බෑනෙ. පුරුද්දට ඉබේටම කැවෙනවා.

ආස කෑම නොකා ඉන්නෙ කොහොමද? ඔබටත් තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ නං, ඒක කරන්නෙ මෙන්න මෙහෙම…

1. වැඩියෙන් වතුර බොන්න

2. පුංවි පිගානකට මාරු වෙන්න

3. නුහුරු අතින් කන්න

4. හිමින් කන්න

5. TV බලන ගමන් කන්න එපා

මෙහෙම කලොත් වෙනදට වඩා අඩුවෙන් කන්න පුළුවන් වෙනවා. ලෙඩයි මහතයි දෙකම අඩු වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post