O වර්ගයේ ලේ ඇති ඔබෙන් වෛද්‍යවරු මෙතෙක් හැංඟුව රහස් මෙන්න…
8994 Views
මිනිසාගේ රුධිරය වර්ග 04 කට බෙදෙනවා කියල ඔබ දන්නවනෙ. A, B, AB, O. ඒකත් පොසිටිව් (Positive) නෙගෙටිව් (Negative) කියල වර්ග දෙකකට බෙදෙනවා. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට O වර්ගයේ ලේ තියෙන අයට ඕනම කෙනෙක්ට ලේ දෙන්න පුළුවන් උනාට, එයාට අවශ්‍ය උනොත් ගන්න පුළුවන් O වර්ගයේ ලේ තියෙන කෙනෙක්ගෙන්ම විතරයි.
කොහොම වුනත් අද කියන්න යන්නෙ මේ O වර්ගයේ ලේ තියෙන අය ගැන ඔබ මෙතෙක් නොදැන සිටි කරුණු ටිකක්.
1. O වර්ගයේ ලේ තියෙන අය නිතරම ලෙඩ රෝග වලට ලක්වෙන්න තියෙන අවධානම වැඩියි.
2. ජපානයේ රැකියා ලබා දීමේදී O වර්ගයේ ලේ ඇති අයට රැකියා ලබා ගැනීමට පහසුයි. මොකද
ඔවුන්ගේ පිළිගැනීමක් තියෙන්වා මේ O වර්ගයේ ලේ ඇති අය වගකීම් දරන්න හැකියාව තියෙන, මනා පිළිවෙලක් ඇති, ප්‍රායෝගික හොඳ දැක්මක් ඇති අය බව.
3. අධික ආතතියෙන් ඉන්න වෙලාවක එයින් මිදීමට ඉක්මන් හැකියාවක් O වර්ගයේ ලේ ඇති අයට තියෙනවා.
4.ආමාශයේ සංවේදීතාවය වැඩි නිසා ආමාශගත වණ ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි.
5. අධික කැෆේන් සහ ඇල්කොහොල් වලින් පරිස්සන් වෙන්න ඕන.