News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

මිහිඳු, Facebook නිසා අනා ගනියි.

721 Views


මිහිඳු, Facebook නිසා අනා ගනියි.

FB එකේ යාළුවෙක් බයිට් කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නෙ? අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. යාළුවගේ FB එකට ගිහින් අවුරුදු 5කට 6කට කලින් දාපු Photo එකක් Like කරනවා. Photo එක නිකංම උඩ එනවා. මුළු ලෝකෙටම පේනවා.

හැබැයි ඉතින් වෙන කවුරුත් කරන්න ඕනෙ නැහැ. Memory එකක් share කරලා තමන්ටම පුළුවන් වැලලෙන්න. අද මිහිදුත් එහෙම වැඩක් කරා.

මිහිඳු ආරියරත්න මීට අවුරුදු 08 කට කලින් දැම්ම Photo එකක් ආයිත් Share කරලා. මිහිඳුගෙ FB එකේ නැති ගොඩක් දෙනෙක්, සියත 24 බලන නිසා ඔබ වෙනුවෙන් ඒ Post එක පෙන්නන්නම ඕන කියල අපි හිතුවා. මොකද මිහිඳු මේ Photo එක Post කරල තිබුනෙ Friends Only දාලා. මිහිදුත් එකට කමක් නැහැ කිවුවා. බලන්නකො මිහිඳුගෙ මීට අවුරුදු 08 කට කලින් පෙනුම සහ අද පෙනුමෙ වෙනස කොහොමද කියල. සමහර විට ඔබට හිතෙයි දැනට වඩා ඉස්සර මිහිඳු මාරයිනේ කියලා.


News Articles
Latest Videos
Most Popular Post