ත්‍රී වීල් එකක් ගත්තොත් ගමන් බිමන් යන්න පුළුවන්, හයර් කරන්නත් පුළුවන්. යෝගට් එකක් ගත්තොත් කන්න පුළුවන්, මූණෙ ගාන්නත් පුළුවන්. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. ඒත්දැං ඒක වෙනස් කරන්න වෙනවා එක ගලෙන් කුරුල්ලො දහයයි කියලා. ඒ Dragon Fruit නිසා.

කලින් Dragon Fruit වැවුනෙ, වැව්වෙ මෙක්සිකෝවෙ. දැන් ලංකාවෙත් Dragon Fruit තියෙනවා. නම Dragon උනාට සැර නෑ, ගුණයි. විටමින් A ,B, C,පොස්පරස්, කැල්සියම් සහ තවත් පෝෂ්‍ය පදාර්ථ ගොඩක් Dragon Fruit වල තියෙනවා. ඇපල් දොඩං වලට වඩා ටිකක් ගණං. ඒ වුනාට පලතුරැ ඡාති දෙක තුනක් කාලාවත්,බෙහෙත් ඡාති හත අටක් බීලාවත් කරගන්න බැරි දේවල් 10 ක් Dragon Fruit වලින් කරගන්න පුළුවන්.

Dragon Fruit,
9. colour කරපු කොන්ඩෙට හොද සත්කාරයක් (Dragon Fruit යුෂ හිස කෙස් වල ගාලා විනාඩි 15කින් 20 කින් සෝදන්න)
10. හිරු එළියට නිරාවරණය වන සමට හොද ප්‍රතිකාරයක් (Dragon Fruit යුෂ,පිපිංඤ්ඤා යුෂ සහ මී පැණි මිශ්‍රකරලා සමේ ආලේප කරන්න)
පුදුමයි නේද? දැං ඔබටත් එක ගලෙන් කුරුල්ලො දහයක් අල්ලගන්න හිතුනොත් අපි නං පුදුම වෙන්නෙ නෑ.
සටහන – පාරමී