News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

කපුගෙදර ඉවතට, ලසිත් මාලිංගට යළි ශ්‍රී ලංකා නායකත්වය…

10865 Views


කපුගෙදර ඉවතට, ලසිත් මාලිංගට යළි ශ්‍රී ලංකා නායකත්වය…

දැන් ටිකකට කලින් ලැබුණු අලුත්ම ආරංචිය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට ලැබෙන බව. ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඊලග තරග දෙක සඳහා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ පත්කළ නායකයා වුනු චාමර කපුගෙදර අන්තිම තරගය අතරතුර කොන්දේ ආබාධයකට ලක් වුණා.

ඉතින් ඒ ඇතිවුණු පුරප්පාඩුව වෙනුවෙන් ලසිත් මාලිංග නායකත්වයට පත්කරන බව තමයි අපිට ආරංචි වුනේ. කොහොම වුණත් ඊයේ අපි ඔබට කිවුව විදිහට තව එක කඩුල්ලක් ගත්ත ගමන් විශ්‍රාම යන තීරණය මේ වැඩේ හින්දා ඉන්දීය තරගාවලිය ඉවර වෙනකම් ප්‍රමාද කරන්නත් ලසිත් මාලිංගට සිද්ධ වෙනවා.

ලසිත් මාලිංග ගේ විශ්‍රාම යාම පිළිබඳව සියත 24 ගෙන ආ වාර්තාව…..

කෝලිගේ කට වසා මාලිංග එක්දින පිටියෙන් සමුගනී – Siyatha 24 Exclusive

 

 


News Articles
Latest Videos
Most Popular Post