News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

“ඒක අවාසනාවට සිද්ධ වුණු දෙයක්, හැබැයි ආයිත් ඕනෑම වෙලාවක මං ඒ දේ කරන්න ලෑස්තියි”  ක්‍රිකට් කෑවා කියලා චෝදනා කරපු අයට සනත් හිනාවෙන් උත්තර දුන්නේ මෙහෙමයි. 

1981 Views


“ඒක අවාසනාවට සිද්ධ වුණු දෙයක්, හැබැයි ආයිත් ඕනෑම වෙලාවක මං ඒ දේ කරන්න ලෑස්තියි”  ක්‍රිකට් කෑවා කියලා චෝදනා කරපු අයට සනත් හිනාවෙන් උත්තර දුන්නේ මෙහෙමයි. 

ලංකාව වෙනුවෙන් අමිල සේවයක් කරපු සනත් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වුනා. එතකොට “ක්‍රිකට් කාපු සනත්” කියලා සමහරු චෝදනා කරා. හැබැයි සනත් රට වෙනුවෙන් කරපු දේවල් තාම මිනිස්සුන්ට මතකයි. ඒ නිසයි සනත් ක්‍රිකට් කෑවා කිවුවම රටටම කේන්ති ගියේ. කොහොම වුණත් තේරීම් කමිටුවෙන් ඉවත් වෙන්න තීරණය කරාට පස්සේ සනත් මාධ්‍ය ඉස්සරහට මුලින්ම ආවේ ඊයේ. ඒ BBC සිංහල සේවයත් එක්ක සම්මුඛ සාකච්ඡාවකට.
ක්‍රිකට් කෑවා කියලා තමන්ට එල්ලවෙන චෝදනා වලට සනත් උත්තර දුන්නේ සිනහ මුසු මුහුණෙන්. ඒ වගේම ක්‍රිකට් පරාජයන් අවාසනාවට සිදුවුණු බවත් ආයිත් ඕනෑම වෙලාවක තමන් රට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි කියලයි සනත් කිවුවේ. මේ තියෙන්නේ ඒ සාකච්ඡාවයි.

Video – BBC සිංහල 


News Articles
Latest Videos
Most Popular Post