News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

Stage එක උඩදි වචන අමතක වුන උමාරියා, වැඩ කිඩ දාලා ජාමේ බේරගත්ත හැටි. – Siyataha 24 EXCLUSIVE (Video සහිතයි.)

3675 Views


Stage එක උඩදි වචන අමතක වුන උමාරියා, වැඩ කිඩ දාලා ජාමේ බේරගත්ත හැටි. – Siyataha 24 EXCLUSIVE (Video සහිතයි.)

උමාරියා කියන්නේ ලංකාවේ ගායිකාවන් අතරින් පට්ටම Voice එකක් තියෙන කෙනෙක්. ඒ නිසා මේ දවස් වල කොළඹ තියෙන හැම ගෘහස්ත ප්‍රසංගයකටම වගේ උමාරියාට ඇරයුම් ලැබෙනවා. ඊයේ පෙරේදා දවසක හොරණ පැත්තේ තිබුන ප්‍රසංගයකටත් ඇය සහභාගී වුනා. Show එකේ උමාරියා සින්දු 5 ක් කිව්වා. ඒ සින්දු පහෙන් එක සින්දුවක් කිව්වේ Show එක බලන්න ඇවිල්ලා හිටපු උමාරියාගේ Fans ලා. එකට හේතුව වුනේ සින්දුව මැදදී උමාරියට එයාගෙම සින්දුව අමතක වුන එක. හැබැයි ඒ අමතක වීමත් උමාරියා සුපුරුදු රිද්මයෙන්ම ගායනා කරේ හරිම අපුරුවට. ඉතින් උමාරියට අමතක වුන, ප්‍රේක්ෂකයෝන්ට මතක තිබුන සින්දු කොටස පහතින් බලන්නකෝ…

කොහොම වුනත් උමාරියට මේ වෙලාවේ ජාමෙ බෙරගන්න පුළුවන් වුනේ, එයාගේ තියෙන අත්දැකීමෙන් පරිපූරණ දක්ෂතාවය නිසා.

 


News Articles
Latest Videos
Most Popular Post