News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ලොවට රහසේ ගලා ගිය දසුන් – ශලනි ආදර කතාවේ කවුරුවත් නොදැකපු Video එක මෙන්න.

8076 Views


ලොවට රහසේ ගලා ගිය දසුන් – ශලනි ආදර කතාවේ කවුරුවත් නොදැකපු Video එක මෙන්න.

මියගිය කෙනෙක් වෙනුවෙන් ගීතයක් කරනවානම්, එහෙම වෙලා සතියක් ඇතුලත ඒ කෙනා වෙනුවෙන් සින්දුවක් කරන්න පුලුවන්ද? හිතේ ළඟම කෙනෙක් වෙනුවෙන් නම්, මියගිය කෙනා අපට විශේෂ කෙනෙක් නම් එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම ගීතයක් ඊයේ YouTube එකට දාලා තිබුනා. ඒ ‘යළි හමුවෙමු’ කියන සින්දුව. මේ සින්දුව රචනා කරලා තියෙන්නේ ශලනි තාරකා විසින්මයි. මේ සින්දුවට සංවේදී හඬ දෙන්නේ ප්‍රවීණ ගායිකා නිරෝෂා විරාජිනී. බොහෝ දෙනා කියන්නේ ශලනි සහ පහුගිය දා අප අතරින් වෙන්වුණු යොවුන් නළු දසුන් අතර සිදුවූ සිදුවීම් මේ ගීතයේ පද සහ රූප රාමු අතර හැංගිලා තියෙනවා කියලයි. හැබැයි ඉතින් ඒක ඇත්තද කියලා දන්නේ ශලනි විතරයි.

මේ තියෙන්නේ ඒ ගීතය.


News Articles
Latest Videos
Most Popular Post