දැනට ක්‍රියාත්මක කෙරෙන පොලිතින් ජනවාරි 01 සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරලා තියෙනවා.
පරිසර හිතකාමී පොලිතින් නිශ්පාදනය නඟා සිටුවීමේ අරමුණින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ අනුව පොලිතින් නිශ්පාදකයින්ට, වෙළඳුන්ට තම නිශ්පාදන අලෙවි කරලා අවසන් කිරීමට ලබා දෙන කාලයත් දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වෙනවා.