News Line| Off Air
Generic placeholder image

Jan
2

සිංහ කොඩිය අඩියක් පහළ දමා චීන කොඩිය උඩට උස්සයි. වසර 99 යක් පුරා හම්බන්තොටදී දකින්න ලැබෙන දුක හිතෙන දර්ශනය.

1818 Views


සිංහ කොඩිය අඩියක් පහළ දමා චීන කොඩිය උඩට උස්සයි. වසර 99 යක් පුරා හම්බන්තොටදී දකින්න ලැබෙන දුක හිතෙන දර්ශනය.

හම්බන්තොට මාගම්පුර වරාය පහුගිය දෙසැම්බර් 09 වැනිදා “චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්” සමාගමට පැවරුවා. දැන් මාගම්පුර වරායේ වැඩ කරන්නේ එ් සමාගම.

මීට කලින් ශ්‍රී ලංකා රජය යටතේ වරාය තිබුණ කාලයේ ශ්‍රී ලංකා කොඩිය අනිත් කොඩිවලට වඩා අඩි එකහාමාරක් උඩින් තිබ්බේ. ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි. හැබැයි ඊයේ ශ්‍රී ලංකා කොඩිය වෙනුවට චීන කොඩිය එසෙව්වා.

මීට ටික දවසකට කලින් එක සමාන උස තියෙන කණු ගෙනැල්ලා සවි කරලා තිබ්බා. දැන් ලංකාවේ කොඩියයි අනිත් කොඩියි සේරම එක සමානව තමයි තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post