News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

සනුක සංසාර සිහිනය කියද්දී අනෝමා ජනාදරීගෙන් ආන්දෝලනාත්මක නර්තනයක් – 2018 පළමු බුකී තරුව මෙන්න… VIDEO

7836 Views


සනුක සංසාර සිහිනය කියද්දී අනෝමා ජනාදරීගෙන් ආන්දෝලනාත්මක නර්තනයක් – 2018 පළමු බුකී තරුව මෙන්න… VIDEO

අනෝමා ජනාදරී කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ නිළියක්. කලාත්මක නිර්මාණවලට දායක වුණ අැය සම්මාන වලට පවා පාත්‍ර වෙලා තියෙනවා.

පහුගිය කාලය පුරාම අනෝමා අාන්දෝලනාත්මක පුවත් මැව්වා. අැයගේ Facebook පිටුව හරහා ප්‍රේ්ක්ෂකයන්ව ලං කර ගන්න අැය සමත් වෙලා තියෙනවා. ඊයේ අනෝමා අැයගේ Facebook පිටුවට අපූරු වීඩියෝ එකක් එක් කරලා තිබ්බා. එ් සනුකගේ සංසාර සිහිනේ ගීතයට අනෝමා නටන වීඩියෝවක්. කෙටි කාලයකින් බුකියම කලඹන්න මේ වීඩියෝව සමත්වුණා. බලන්නකො කොහොමද අනෝමා ජනාදරීගේ නැටුම කොහොද කියලා.

https://www.facebook.com/ajanadare/videos/1565037736918697/


News Articles
Latest Videos
Most Popular Post