News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

බොරැල්ලේ සිට මරදාන වෙනකන් පාරේ, අද ඉඳන් යන්න වෙන්නේ මෙහෙමයි.

843 Views


බොරැල්ලේ සිට මරදාන වෙනකන් පාරේ, අද ඉඳන් යන්න වෙන්නේ මෙහෙමයි.

බොරැල්ල සිට මරදාන වෙනකන් බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද උදේ ආරම්භ වුනා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

බොරැල්ල මංසන්ධියේ ඉඳන් මරදාන දෙසට තියෙන පිවිසුම් මාර්ගයේ ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post