News Line| Off Air
Generic placeholder image

Jan
15

රාජ්‍ය ඇමතිණියගේ වාහන අනතුරේ සම්පුර්ණ CCTV දර්ශණ මෙන්න.

1147 Views


රාජ්‍ය ඇමතිණියගේ වාහන අනතුරේ සම්පුර්ණ CCTV දර්ශණ මෙන්න.

ඊයේ පෙරේදා ඇමතිකම ලැබුන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගිය වාහනේ අද උදේම අනතුරකට ලක් වුණා. කඩුගන්නාව හේන්වල ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිද්ධ වුණේ.

අධික වේගයෙන් ආව මෝටර් රථය පාරෙන් ඉවතට පැනල නුග ගහක හැපිලා තිබ්බා. අනතුර වෙලා තිබ්බේ අද උදේ පාන්දර 3ට විතර.

අනතුරින් රාජ්‍ය ඇමතිනිය සුළු තුවාල ලබලා තිබ්බා. අපේ රටේ මැති ඇමැතිලාගේ වාහන යන වේගය දැක්කම ඔයින් ගියා ඇති.

https://youtu.be/1Zczw9zJemY


News Articles
Latest Videos
Most Popular Post