News Line| Off Air
Generic placeholder image

Jan
27

ජනපතිගේ අභියෝගය අගමැති භාර ගනියි. – Exclusive

1029 Views


ජනපතිගේ අභියෝගය අගමැති භාර ගනියි. – Exclusive

පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කරය ගැන විවාදයක් කරන ලෙස පක්ෂ නායකයන්ට තමන් අභියෝගයක් කරන බන ජනාධිපතිතුමා පසුගියා දා ප්‍රකාශ කළා. කොහොම වුනත් මිට ස්වල්ප වෙලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ලබන 08 වනදා ඒ අනුව බැඳුම්කරය ගැන විවාද කිරීමට පාර්ලිමේන්තුව කැඳවන බවයි. ඊයේ රාත්‍රියේ කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනුතුරුව එම තීරණයට එළඹී බවයි මොරවක පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. එම සම්පුර්ණ ප්‍රකාශය සහ මේ පිළිබඳව වැඩි දුර තොරතුරු අද සවස 6 ට සියත FM ප්‍රවෘත්ති
තුළින් බලාපොරොත්තුවන්න.

 


News Articles
Latest Videos
Most Popular Post