News Line| Off Air
Generic placeholder image

Jan
29

SAITM ගොඩනැගිලි බුදු සසුනට පූජා කරයි.

2238 Views


SAITM ගොඩනැගිලි බුදු සසුනට පූජා කරයි.

සයිටම් අායතනය පහුගිය කාලයේ රටේ ලොකු කලබලයක් අැති කරා. ටික දවසක් සද්ද නැතුව හිටියත් සයිටම් නිසා අායෙත් උද්ඝෝෂණ පටන් අරන්.

කොහොම වුනත් සයිටම් අායතනය අහෝසි කරන්න තමයි රජය තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ සයිටම් අායතනයේ ගොඩනැගිලි වලට වෙන්නේ මොකක්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක.

සයිටම් අායතනයේ ගොඩනැගිලි බුදු සසුනට පූජා කරනවා කියලා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කිව්වා. නෙවිල් ප්‍රනාන්දු මහතාගේ තීරණය අගය කරනවා කියලා සයිටම් වෛද්‍ය විද්‍යාලයේ දෙමාව්පිය සංසදයත් කියනවා.


News Articles
Latest Videos
Most Popular Post