News Line| Off Air
Generic placeholder image

Jan
30

ජනපති සියතට…

6548 Views


ජනපති සියතට…

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුනා. ඉන්පසුව  සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් සහභාගි වුනා.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුන පළමු අවස්ථාව තමයි මේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා, ඊට පස්සේ සියත News මැදිරි සංකීර්ණයට ඇවිත් ප්‍රවෘත්ති අංශ කාර්ය මණ්ඩලය සමඟ ද සුහද පිළිසඳරට එක් වුනා.

ජනාධිපතිතුමාගේ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විකාශය පෙබරවාරි 01 (පළවනදා) රාත්‍රී 8.00ට සියත ටීවී ඔස්සේ විකාශය වනවා.


News Articles
Latest Videos
Most Popular Post