News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

බුකිය රත් කල ලැප් ටොප් නැටුමේ Video එක මෙන්න.- EXCLUSIVE

5690 Views


බුකිය රත් කල ලැප් ටොප් නැටුමේ Video එක මෙන්න.- EXCLUSIVE

ඊයේ දවසේ සමාජ ජාල උණුසුම් කල පුවතක් වුනේ, නිදහස් දිනය වෙනුවෙන් නටන්න යන ලැප් ටොප් නැටුම. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහේ නැටුමක් නිදහස් උත්සවය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. බිංගිරිය අධ්‍යාපන පිඨයේ ශිෂ්‍යාවන් තමයි මේ විදිහට නර්තනයේ යෙදෙන්නේ.

ඉතින් නිදහස් දවසට ගාලු මුවදොර පිටියේදී පෙර පුහුණු වීම් කරන අවස්ථාවේදී ලබාගත් Video එකක් සියත 24 අපිට ලැබුනා. මේ තියෙන්නේ ඒක.

මේ තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් නටපු LAP TOP නැටුම.

https://www.facebook.com/100024066423985/videos/136244087187805/


News Articles
Latest Videos
Most Popular Post