News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

උදයංග වීරතුංගව ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනී.

1346 Views


උදයංග වීරතුංගව ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනී.

රැසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට අරන් තියෙනවා. එ් ඔහු අැමරිකාව බලා යන්න හදපු වෙලාවේ.

මිග්යානා ගනුදෙනුව ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ උදයංග වීරතුංගට එරෙහිව FCID පරීක්ෂණයක් කරනවා. ඔහුව අත්අඩංගුවට ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කරා.


News Articles
Latest Videos
Most Popular Post