News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

අර්ජුන් අැලෝසියස් පෙබරවාරි 16 දක්වා රිමාන්ඩ්.

607 Views


අර්ජුන් අැලෝසියස් පෙබරවාරි 16 දක්වා රිමාන්ඩ්.

බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකරුවෙක් වුණ අර්ජුන් අැලෝසියස් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තා. ඔහුත් එක්ක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට ගත්තා.

අද උදේ ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කියලා අධිකරණය නියෝග කරා. 16 වෙනිදා නැවතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post