මේ මාසේ 10 වෙනිදා පළාත් පාලන ඡන්දය පැවැත් වෙනවා. එ් නිසා පෙබරවාරි 09 වන සිකුරාදා ලංකාවේ සියලුම පාසල් වලට නිවාඩු දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා.
එ් අනුව පෙබරවාරි 09 වන සිකුරාදා දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් විදියට ප්‍රකාශ කරල තියෙනවා.