News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

ටීනාට ආයෙත් අකරතැබ්බයක් – Video මෙන්න.

4136 Views


ටීනාට ආයෙත් අකරතැබ්බයක් – Video මෙන්න.

ටීනා ෂනෙල්ට පහුගිය දවස්වල ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. එ් රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී. අායෙත් ටීනාට එ් වගේ කරදරයක් වෙලා.

අපිට අාරංචි වුණ විදියට නම් මේ පාර ටීනාට කරදර මස්සිනාගෙන්. හැබැයි මස්සිනා ටීනාට කරදර කරලා තියෙන්නේ සැබෑ ජීවිතයේදී නම් නෙවෙයි. තීක්ෂණ අනුරාධගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ තමයි ටීනාට මස්සිනා කරදර කරලා තියෙන්නේ. දකුණු ඉන්දීය විදියට තමයි තීක්ෂණගේ අලුත් මියුසික් වීඩියෝ එක කරලා තියෙන්නේ. “ආරේ ගති නෑරේ” කියලා නම් කරපු මේ සිංදුව ලියලා තියෙන්නේ සගා ගුරුගේ.

මේ තියෙන්නේ ඒ Video Link එක.

https://youtu.be/agm8ZEvE-p8


News Articles
Latest Videos
Most Popular Post