News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

ඡන්දය නිසා සත්තු වත්ත වහයි.

4208 Views


ඡන්දය නිසා සත්තු වත්ත වහයි.

මේ පාර පුංචි ඡන්දය මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් බලපාලා. පළාත් පාලන ඡන්දය නිසා අද ඉදන් 11 වෙනදා දක්වා රාත්‍රීයේදී දෙහිවල සත්වෝද්‍යානය වසා තැබෙනවා.

එ් අනුව ඉදිරි දවස් කිහිපයේ සත්වෝද්‍යානය රත්‍රී 6 දක්වා විතරයි විවෘතව තියෙන්නේ. හැබැයි අායෙත් 12 වෙනිදා ඉදන් රාත්‍රී කාලයේදීත් විවෘතව තැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post