News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

නිළ නොලත් ප්‍රතිඵල වලට රැවටෙන්න එපා – මැකෝ කියයි.

1111 Views


නිළ නොලත් ප්‍රතිඵල වලට රැවටෙන්න එපා – මැකෝ කියයි.

2018 පළාත් පාලන ඡන්දය සාමකාමිව පැවැත්වුණා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා. සාමකාමී ඡන්දයක් තියන්න සහය දුන්න හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියල ඔහු වැඩි දුරටත් කිව්වා.

ඒ වගේම අනුමත නොකළ නිල නොලත් ඡන්ද ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න එපා කියලා ඔහු ඉල්ලා සිටියා. නිල නොලත් ප්‍රතිඵල වලට නොරැවටෙන්න කියල මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රතිඵල ලැබුණු සැනින් නිරවද්‍යතාව පරික්ෂා කරලා මාධ්‍යට නිකුත් කරන බව එතුමා ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post