News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

ඊළඟට මොකද කරන්නේ? ජනපති ඇමරිකානු තානාපති හමුවී සාකච්ඡා කරයි.

1236 Views


ඊළඟට මොකද කරන්නේ? ජනපති ඇමරිකානු තානාපති හමුවී සාකච්ඡා කරයි.

ලංකාවේ සිදුවෙන දේශපාලන වෙනස්කම් ගැන විදේශ රටවල් පවා අැහැ ගහගෙන ඉන්නේ. අැමරිකාව සහ ඉන්දියාව කියන්නේ එ් අතරින් ප්‍රධාන රටවල් දෙකක්.

මේ වෙද්දී අැමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙකවා. රටේ අැතිවෙලා තියෙන දේශපාලන තත්වය ගැන කතා කරන්න තමයි මේ සාකච්ඡාව පවත්වනවා කියලා අාරංචි වෙන්නේ.

මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් ලංකාවේ අැති නොවෙන්න කටයුතු කරන්නේ කොහොමද කියලා මේ සකච්ඡාවේදී කතාබහ කෙරෙන බවයි අාරංචි වෙන්නේ.

infosrilankanews අැසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post