News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

විහිළුවක් දුරදිග යයි. අරවින්ද සහ ආශ්චර්යා වැඩසටහන අතරතුර තරහ වෙයි? – Exclusive

19178 Views


විහිළුවක් දුරදිග යයි. අරවින්ද සහ ආශ්චර්යා වැඩසටහන අතරතුර තරහ වෙයි? – Exclusive

සියතේ අරවින්ද සහ අාශ්චර්යා කියන්නේ ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා සහ නිවේදිකාව. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රේඩියෝ අහන හැමෝම අරවින්දටයි අාශ්චර්යාටයි අාදරය කරනවා.

අරවින්දයි අාශ්චර්යායි ඉන්නේ හරියට ගහට පොත්ත වගේ. හැබැයි අද උදේ වැඩසටහන අතරතුරදී දෙන්නා අතර නොහොඳ නෝක්කාඩුවක් වුණා. එකට හේතු වුණේ අරවින්දට අැස්වහ කටවහ තියෙනවා කියලා අාශ්චර්යා කියපු එක. එ් කතාවට අරවින්ද ටිකක් අවුල් ගියා. ඊට පස්සේ අරවින්ද ආශ්චර්යට විහිලු කරන්න පටන් ගත්තා. එ් අවස්ථාවේ වැඩසටහනේ හඬ පටය තමයි මේ තියෙන්නේ.

https://www.youtube.com/watch?v=YSLQHmSscIk&feature=youtu.be


News Articles
Latest Videos
Most Popular Post