News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

“2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා” – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. – Exclusive

1233 Views


“2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා” – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. – Exclusive

පළාත් පාලන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවපු පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරා. පළාත් පාලන අායතන 200 කට වඩා ඔවුන් ජයග්‍රහණය කරා.

එ් නිසා ගොඩක් අය හිතුවේ හිටපු ජනාධිපතිවරයා අලුතෙන් අාණ්ඩුවක් හදයි කියලා. හැබැයි අද එතුමා කොළඹ අධිකරණ සංකීර්ණයට අාපු වෙලාවේ කිව්වේ වෙනම කතාවක්. 2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා කියලයි ඔහු කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post