News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

“අයින් වෙන්න එපා. දිගටම අගමැතිකමේ ඉන්න.” – මහින්ද, රනිල්ට දුරකතනයෙන් කියයි.

863 Views


“අයින් වෙන්න එපා. දිගටම අගමැතිකමේ ඉන්න.” – මහින්ද, රනිල්ට දුරකතනයෙන් කියයි.

අගමැතිධූරයේ වෙනසක් ගැන පහුගිය දවස් කිහිපයේ කතා වුණා. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාපයේම වෙත් කෙනෙක් පත් කරන්න කියලා සමහරු කිව්වා. ශ්‍රීලනිපයේ අගමැති කෙනෙක් ඕන කියලා තවත් සමහරු කිව්වා. මේ සේරටම උත්තර ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කිව්වා.

අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද මහතා දුරකතන අැමතුමක් දුන්න කියල රාජිත ඇමතිතුමා කිව්වා. පළාත් පාලන ඡන්දය පැරදුණාට එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ගත්ත නිසා අගමැති ධූරයෙන් ඉවත්වෙන්න ඕන නෑ කියලයි මහින්ද මහතා කියලා තියෙන්නේ.

එජාපය සහ ශ්‍රීලනිපය එකමුතුවෙන් යහපාලන අාණ්ඩුව ඉදිරියටම ගෙනියනවා කියලත් රාජිත අැමතිතුමා කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post