News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

ඒකාබද්ධ විපක්ෂයයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි.

1162 Views


ඒකාබද්ධ විපක්ෂයයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි.

ඒකාබද්ධ විපක්ෂය පවතින දේශපාලන අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබෙනවා.
ඒ අද පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී. එහිදී පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ අද පස්වරු 4 සිට පස්වරු 7 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වීමටයි. 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 6 කට අයත් පක්ෂ නායකයින් ඒ සදහා එක්ව සිටියා.

මේ අතර අද පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට ආරම්භ වී විනාඩි 15 ක් සඳහා එය කල්තැබුවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව මේ වන විට යළි ආරම්භ වී තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳවයි.

බැඳුම්කර හා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තා පිළිබද විවාදය හෙට පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post