News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

අද විපක්ෂයේ වාඩි වෙන ශ්‍රීලනිප කණඩායම මෙන්න.

1888 Views


අද විපක්ෂයේ වාඩි වෙන ශ්‍රීලනිප කණඩායම මෙන්න.

පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අද පළවෙනි වතාවට පාරලිමේන්තුව රැස් වෙනවා. පහුගිය දවස් කිහිපයේම තැන් තැන් වල කරපු සාකච්ඡා වල ප්‍රථිඵල අද බලා ගන්න පුළුවන්.

සියත 24 වෙත අාරංචි වෙන විදියට අද සුසිල් ප්‍රේමජයන්ත අැමතිතුමා අැතුළු ශ්‍රීලනිපයේ කණඩායමක් විපක්ෂයේ වාඩි වෙනවා. මේ කණඩායමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරාත් අැතුලත්.

විපක්ෂයට යන අනිත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු කවුද කියලා තාම වාර්තා වෙලා නෑ. කොහොම වුනත් අපිට තොරතුරු ලැබෙන සැනින් ඔබට වාර්තා කරන්න අපි සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post