News Line| Off Air
Generic placeholder image

Feb
25

නීතිය හා සාමය අගමැති අතට. තරුණ නායකයන්ට උසස් වීම්. – අද සිදුවූ කැබිනට් සංශෝධනයේ ඇමති පුටු බෙදී ගියේ මෙහෙමයි.

3721 Views


නීතිය හා සාමය අගමැති අතට. තරුණ නායකයන්ට උසස් වීම්. – අද සිදුවූ කැබිනට් සංශෝධනයේ ඇමති පුටු බෙදී ගියේ මෙහෙමයි.

හැමෝම බලාගෙන හිටිය කැබිනට් සංශෝධනය අද සිද්ධ වුණා. එ් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හැමෝම බලාගෙන හිටිය නිතිය හා සාමය අමාත්‍යංශය ලැබුනේ අගමැතිතුමාට. අද දවසේ කැබිනට් සංශෝධනය සිද්ධ වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ විතරයි.

මේ තියෙන්නේ අද සිද්ධ වුණ කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර ලැබුණ හැටි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය – ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා
යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය – සාගල රත්නායක
උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය – කබීර් හෂීම් මහතා
ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතා
වනජීවී සහ තිරසර සංවර්ධන අමාත්‍ය – රවීන්ද්‍ර සමරවික්‍රම මහතා
තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – පියසේන ගමගේ මහතා.
බන්ධනාගාර සහ පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍ය – අජිත් පී පෙරේරා මහතා
ජාතික ප්‍රතිපත්ති සහ අාර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය – අාචාර්ය හර්ෂ ද සිල්වා මහතා
අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – ජේ.සී. අලවතුවල මහතා


News Articles
Latest Videos
Most Popular Post