News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

හදිසි තත්වය පාලනය කරන්න මහනුවරට ඇඳිරි නීතිය.

1068 Views


හදිසි තත්වය පාලනය කරන්න මහනුවරට ඇඳිරි නීතිය.

මහනුවර පරිපාලන කොට්ඨාශයට පොලිස් අැඳිරි නීතිය පනවලා තියෙනවා. තෙල්දෙණියේ අැතිවුණ සිද්ධියත් එක්ක එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා.

එ් නිසා අද උදේ පොලිස් විශේෂ කාර්ය බලකායත් තෙල්දෙණියට කැදෙව්වා. හෙට උදේ 6 දක්වා පොලිස් අැඳිරි නීතිය ක්‍රීයාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post