News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හෙට වෙන දේ මෙන්න.

858 Views


අගමැතිට එරෙහි විශ්වාසභංගයට හෙට වෙන දේ මෙන්න.

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අගමැතිට එරෙහි විශ්වාසභංගය. එ්කාබද්ධ විපක්ෂය තමයි මේ විශ්වාසභංගය අරගෙන එන්නේ.

හෙට දවසේදී එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දෙනවා කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post