News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
8

නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට

730 Views


නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට

ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා , නීතිය හා සාමය ඇමතිවරයා ලෙස මිට සුළු මොහොතකට කලින් ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා.

දැනට ඔහු කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙසයි.

පහුගියදා සිදු කල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නත් ඒක තාවකාලික පවීමක් බව තමයි රජය මීට කලින් කිව්වේ.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post