News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

මහනුවර පාසල් 12 වෙනිදා යළි ඇරේ.

588 Views


මහනුවර පාසල් 12 වෙනිදා යළි ඇරේ.

මහනුවර දිස්ත‍්‍රික්කයේ පාසල් ලබන 12 වන සදුදා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ මේ වන විට එම දිස්ත‍්‍රික්කයේ පවතින තත්වය සාමකාමී බැවින් නැවත පාසැල් විවෘත කිරීමට පියවර ගත් බවයි.

මහනුවර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය 05 වනදා එම දිස්ත‍්‍රික්කයේ සියලූ පාසැල් වසා දැමීමට පියවර ගැනුණා.කෙසේ වෙතත් මහනුවර දිස්ත‍්‍රික්කයේ සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්යය බලකා ආරක්ෂාව තවදුරටත් යොදවා තිබෙනවා

දිවයිනට පැනවූ හදිසි තත්වය මේ වන විටත් ක‍්‍රියාත්මකයි. ජනාධිපතිතුමා විසින් එම හදිසි තත්වය පසුගිය 6 වනදා ප‍්‍රකාශයට පත් කලා


News Articles
Latest Videos
Most Popular Post