News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට යථා තත්වයට – රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා

1351 Views


සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට යථා තත්වයට – රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා

සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පහුගිය දවස්වල මහනුවර අතුළු ප්‍රදේශ කිහිපයක ඇති වුන නොසන්සුන් තත්වය පාලනය කිරීමට තමයි රජය මෙම පියවර ගත්තේ.

ඒ හේතුව මුල් නිසා අන්තර්ජාල සේවාවන් වල වේගයන් ද පහළ දැමුනා. කොහොම වුනත් අද දවසේ ඉඳන් මේ සියළු සේවාවන් යථා තත්වයට පත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post