News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

නාමල් රුසියානු ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන්න යයි.

775 Views


නාමල් රුසියානු ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන්න යයි.

රුසියාවේ ජනාධිපතිවරණය අද පවත් වෙනවා. මේ සැරෙත් ව්ලැද්මියර් පුටින් ජනාධිපතිවරණයට තරඟ වදිනවා.

අද තියෙන රුසියානු ජනධිපතිවරණයේ ස්වාධින නිරීක්ෂකයෙකු ලෙස එකතු වෙන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු ඊයේ රුසියාව බලා පිටත් වුණා. රුසියානු පාර්ලිමේන්තුවේ සභාපතිවරයා තමයි නාමල් මන්ත්‍රීවරයාට මේ ආරාධනාව කරලා තියෙන්නේ.

දේශපාලන විචාරකයින් කියන්නේ ම්වරත් පුටින් ඉහළින්ම ජනාධිපතිවරණය ජය ගනීවි කියලා.


News Articles
Latest Videos
Most Popular Post